Colombo Today Local Newsfeatured

පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කෙරේ.

දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කරන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටිනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා නිවසින් එක් අයෙකුට හෙට (25) මෙන්ම මැයි 31 හා ජූනි 4 වැනිදාත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා නිවසින් බැහැරව යාම සඳහා සංචරණ සීමා ලිහිල් කෙරෙන බව යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර තිබූ වැඩ වර්ජනය අවසන්

colombotoday

කදිරාන පාලම අසල ගං තීරයේ සහ කොල්ලුපිටිය මුහුදේ මළ සිරුරු දෙකක්

colombotoday

නැගෙනහිර වහාබ්වාදී වෙනම රාජ්‍යයක් !

colombotoday

නිධන් හාරන්න ගිය මිරිහානේ පොලිස් ලොක්කෙක් මාට්ටු

Admin

වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වළකින්න – අද සිට කොළඹින් පිටටත් ගෑස්

colombotoday

ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන දූෂණය ගැටලුවක්

colombotoday