World

ජයග්‍රහණයක් ලෝකයට පෙන්වීමට ඊශ්‍රායලයට එරෙහිව හමාස් දැවැන්ත ප්‍රහාරයකට සැරසෙයි.

ඊශ්‍රායලයට එරෙහිව ලබාගත් ජයග්‍රහණයක් ලෙස යමක්පෙන්වීම සඳහා පලස්තීන ඉස්ලාම් ත්‍රස්තවාදී කන්ඩායමක් වන හමාස් විසින් දේශ සීමාව හරහා එල්ල කරන ප්‍රහාරයක් හෝ වෙනත් විශාල ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටින බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඊශ්රායෙල් පුවත්පත වාර්තා කර සිටිනවා.

IDF හමුදා බුද්ධි අංශයට අනුව, ත්‍රස්ත කණ්ඩායමට ටෙල් අවිව් (Tel Aviv) නගරයට පහරදීමට ප්‍රමාණවත් දිගු දුර රොකට් ආයුධ තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරයට ගුවන් ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ලකර ඇත.

ඊශ‍්‍රායලයේ හමුදාව පැවසුවේ අද(20) පාන්දර සිය ගුවන් යානා නගරයේ පිහිටි හමාස් ආයුධ ගබඩා කිරීමේ ඒකකයක් සහ ඛාන් යුනිස් ඇතුළු අනෙකුත් හමාස් අණ දෙන නිලධාරීන්ගේ නිවාසවලට පහර දුන් බවයි.

Related posts

ගුවන් යානයක් කඩා වැටීමෙන් 100කට අධික පිරිසක් මරුට…

colombotoday

ඕස්ට්‍රේලියාවේ ගුවන් අනතුරක් – 5ක් මරුට

colombotoday

ඔබාමාට පණ නෑ… ISIS ත්‍රස්වාදීන් විනාශ කරන්න ප්‍රබල නායකත්වයක් ඕනෑ – ඇන්ජලීනා ජොලීගෙන් ඔබාමාට දෝස් මුරයක්

colombotoday

ඇමරිකාව කීවට නවත්තන්නෑ, දිගටම ගහනවා – රුසියාව කියයි

colombotoday

පුටින්ට පිළිකාවක්… බලතල ආරක්ෂක මණ්ඩල ප්‍රධානී නිකෝලායි පැටෘෂෝට

colombotoday

තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්

Admin