Colombo Today Local News

ඇපල් සමාගමෙන් දුරකථන සහ පරිගණක ඇනවුම් කර ලබා දෙන බවට පවසා මුදල් ගැරූ දෙදෙනක් අල්ලයි

අන්තර්ජාලය ඔස්සේ ඒ ඇපල් සමාගමෙන් දුරකථන සහ පරිගණක ඇනවුම් කර ලබා දෙන බවට පවසා පුද්ගලයන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා කොල්ලුපිටියේ ආයතනයක් පවත්වාගෙන යමින් මෙම වංචාව සිදුකර ඇති බවද පොලිසිය සඳහන්.

මේ ආකාරයෙන් ජනතාවගෙන් මිලියන 110 ක මුදලක් වංචා කර ඇතැයි පොලිසිය පවසයි.

මොවුන් ගේ වංචාවට හසු වූ පුද්ගලයන් 73 දෙනකු මොවුන්ට එරෙහිව කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර ඇත.

Related posts

කොමිස් අඩු කළැයි තෙල් බෙදුම්කරුවන් ඇණවුම් අත්හිටුවයි

colombotoday

පොසොන් පෝයට දන්සැල් පවත්වන්න අවසර නෑ

colombotoday

තෙල්,ගෑස්,බෙහෙත් ගන්න විනිමය අප සතුයි – මහා බැංකු අධිපති

colombotoday

විල්පත්තුව අවසන් හුස්ම හෙළයි.. බලධාරීන් මර නින්දේ (Photo)

colombotoday

බෝගස්වැව ගිලින්න හැදූ සැළසුම හෙළිවී බදුර්දීන් කුලප්පු වෙයි..

colombotoday

පොහොට්ටුවේ ආණ්ඩුවකින් රාජිතට වෙන දේ මහින්ද කියයි !

colombotoday