Colombo Today Local News

ප්‍රා. සභා මන්ත්‍රීවරියක් ග්‍රාම නිලධාරීවරියක් සමග සහන මල්ලට කෙහෙවලු පටල ගනී | ග්‍රාම නිලධාරිනිය රෝහල් ගත වෙයි

උකුවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරියට පහරදීමක් සිදු කර ඇතැයි පැවසෙන සිද්ධියක් වාර්තා වී තිබේ.

කොවිඩ් ව්‍යාප්තියෙන් පීඩිත ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මල්ල බෙදා දීමේ ලැයිස්තුවට තම ඥාතීන්ගේ නම් ඇතුළත් කරන්නැයි මන්ත්‍රීවරිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම පහරදීමට හේතුව බව පැවසේ.

පහර කෑ ග්‍රාම නිලධාරීවරිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර චෝදනා ලත් මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්ත සියලු ග්‍රාම නිලධාරීන් අද (17)දින රාජකාරියෙන් ඉවත්ව තිබුණි.

Related posts

සීඅයිඩිය හා ශානිට එරෙහිව කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂ පොලිසි යයි

colombotoday

පෙම් යුවළක් දියේ ගිලී අතුරුදන්

Admin

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් 28 දා විශ්‍රාම යයි

colombotoday

මිලියන 18848ක මෙහෙයුම් අලාභයක් ලබන තෙල් සංස්ථාව සී.සී.ටී.වීවලට ලක්ෂ 500ක් වැය කරලා

colombotoday

වේදෙනිගම හිමි පැහැරගෙන ගොස් නෑ – පැවිදි ගුරුහිමියන් පවසති

colombotoday

පහන් දල්වා මල් පුදා යාපනය සරසවියේත් මියගිය කොටින් සමරයි

colombotoday