Covid 19

කොග්ගල ආසාදිතයින් 217ක් ගෙවල් වල

කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලා 5ක සේවකයින් 1,500 කට වැඩි පිරිසක් සඳහා පසුගියදා PCR පරීක්ෂණ සිදුකර තිබුණි.

නිකුත් වී ඇති PCR ප්‍රතිඵල අනුව ඇඟලුම් සේවකයින් 217 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පබෝධ සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ ප්‍රතිකාර මධ්‍යස්ථානවල පවතින තදබදය හමුවේ මෙම ආසාදිතයින් තවමත් ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටින බවය.

Related posts

ගැබිණි මවකගේ කුස තුල සිටි බිළිඳියක් කොවිඩ් මාරයා බිලි ගනී

colombotoday

කොවිඩ් ආසාදිතයින් 109ක්

colombotoday

තවත් කොවිඩ් ආසාදීයින් 1,780ක් හදුනා ගැනේ

colombotoday

තවත් කොවිඩ් මරණ 51ක්

colombotoday

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් සෙවීමට දිවයින පුරා සාම්පල රැස් කරයි

colombotoday

රාගම රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 132කට කොවිඩ්

colombotoday