Covid 19නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියටත් කොවිඩ් 12 May 20210 Share0 නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ආණ්ඩුකාරවරියට සිදු කරන ලද කොරෝනා පරීක්ෂාවකින් මේ බව තහවුරු වී තිබේ.