Colombo Today Local News

වරාය නගර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකට

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද බාර දුන්නේය.

එම පනත් කෙටුම්පත කතානායකවරයා විසින් ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට යටත්ව ඒ පනත් කෙටුම්පත ලබන 18 හා 19 යන දිනවල විවාද කර සම්මත කර ගැනීමට කටයුතු යොදා ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ (5)දින පැවැත්වීමට නියමිතව තිබුණ ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ප්‍රමාදය නිසා එය එදින පැවැත්වීමට නොහැකි විය.

Related posts

විශ්වාසභංගයට ඡන්දය නොදුන්නේ ජනපති උපදෙස් අනුවයි..

colombotoday

කැබිනට් ඇමැතිවරු 18ක් දිවුරති. රනිල්ගේ ඇමැති මණ්ඩලය මෙන්න

colombotoday

දිවයිනට එන ලංකික විදෙස් ශ්‍රමිකයින්ට නිරෝධායන නොමිලේ

colombotoday

පාර්ලිමේන්තුවත් හදිසියේ කැදවයි…

colombotoday

කණු පෙරළුවේ බමන මතින් බව සනාථයි.. අධිකරණ වෛද්‍ය වාර්තාව සහතික කරයි

colombotoday

ඡන්ද හිමි නාම ලේඛනයේ ඔබේ නම බලා ගන්න වෙබ් අඩවියක්

colombotoday