Colombo Today Local News

ජනපති පාර්ලිමේන්තු සභාවට පැමිණෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාවට පැමිණ තිබේ.

පාර්ලිමේන්තුවේ අද දෙවන දිනටත් රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවැත්වේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට රැස් වූ පාර්ලිමේන්තුව පස්වරු 4.00 දක්වා පැවැත්වෙනු ඇති.

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තු විවාදය අදට (5)ට යෙදී තිබුණ ද පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය පාර්ලිමේන්තුවට නොලැබීම නිසා එම විවාදය කල්දැමීමට පක්ෂ නායකවරු ඊයේ තීරණය කළහ.

Related posts

ප්‍රමුඛස්ථානය ලබාදෙන්නේ මා සමග එක්වූවන්ට පමණයි.. මැතිවරණයෙන් පසු මා හමුවීමට පැමිණීමෙන් වැඩක් නෑ

colombotoday

ගුරු විභාගයෙන් උපාධිධාරීන් 2,400ක් තෝරාගෙන අවසන් – සුසිල් ප්‍රේම්ජයන්ත්

Admin

විදුලි බිල නැවත වැඩි කිරීම හැර වෙන විකල්පයක් නැහැ

Admin

ශීඝ්‍රගාමි දුම්රියක කාර්මික දෝෂයක්… ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

එළුවන්ට රක්ෂණාවරණයක්

Admin

පොලිස් ස්ථානාධිපතිවරුන් 22ක ගේ නිල මුද්‍රා ඇතුළු නිල මුද්‍රා 75ක් හොරට හදලා

colombotoday