Colombo Today Local News

සම්බන්දන්, ජෝන්, එරාන්, අග රදගුරු සමගින් ජනපති නත්තල් සමරයි

කිතු උපත සමරන අසිරිමත් නත්තල සැමරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සංවිධානය කර තිබූ සුහද හමුවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොටුව ජනපති මන්දිරයේදී 22 පස්වරුවේ සහභාගි විය.

නත්තල සැමරීම වෙනුවෙන් භාෂා ත්‍රිත්වයෙන් පාසැල් සිසු සිසුවියන් විසින් කැරොල් ගීත ගායනා කෙරුණු අතර මෙම අවස්ථාවට අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පූජකතුමාණන් ඇතුළු කතෝලික පූජක තුමන්ලාද, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, එරාන් වික්‍රමරත්න, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් සහ විදේශීය තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් ඇතුඑ පිරිසක් එක් වුහ.

Related posts

මහනුවර තත්ත්වය සාමාන්‍ය අතට.. සැකකරුවන් 110ක් අත්අඩංගුවේ

colombotoday

රත්මලානේ නිවසක තිබී මළ සිරුරක් හමුවෙයි

colombotoday

කොරෝනා වෛරසයේ ආයුකාලය සොයා ගැනේ… වානේ, පිත්තල සහ ප්ලස්ටික් මතත් සක්‍රියව ඉන්න පුළුවන්

colombotoday

IDH රෝහලේ වෛද්‍යවරයෙක්ට කෝවිඩ් – 19 වැළදේ

colombotoday

හෙට සිට වැසෙන නගර මෙන්න

colombotoday

ජෝසප් ස්ටාලින් රෙගුලාසි කඩ කල නඩුවක් කල් යයි

Admin