Colombo Today Local News

රතන හිමි චම්පිකට රිද්දන්න බදුර්දීන්ට අවි අමෝරයි

 

helaurume

 

පුජ්‍ය අතුරලියේ රතන හිමි සහ අමාත්‍ය චම්පික රණවක මහතා අතර ඇති විරසකය මේ වනවිට කරලියට පැමිණ තිබෙනවා.

චම්පික රණවක මහතාගේ ඉතා සමීපතම මිතුරකුවන අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ විල්පත්තු වන විනාශයට විරුද්ධව රතන හිමිගේ මෙහෙයවීමෙන් පසුගියදා පැවතී උත්ඝෝෂනයද මෙයට කදිම උදාහරණයක් බවයි දේශපාලන ආරංචිමාර්ග මගින් අපට වාර්තාවන්නේ.

මීට ඉහතදී විල්පත්තුවේ වන විනාශයක් සිදුව නැති බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ඇමතිවරයා රිෂාඩ් බදියුදීන් විසින් විල්පත්තුව අශ්‍රිතව කරන ජනපදකරණයට එරෙහිව කිසිවක් නොකරන ලෙස බොහෝ සංවිධානවලින් ඉල්ලීම් කර තිබුනා.

චම්පික රණවක ඇමතිවරයා විසින් රතන හිමිට මන්ත්‍රීධුරයක් ලබාදීම වැලැක්වීම සදහා කුමන්ත්‍රණය කිරීමේ ප්‍රශ්නයක් මත දෙපල කලක සිට අමනාපව සිටින බවයි තතු දන්නෝ පවසන්නේ.

Related posts

ජූලි 5-12 අතර ගෑස් නැව් 2 ක් දිවයිනට

colombotoday

145 මට්ටක්කුලිය – සීමා මාලකය බස්රථ සේවකයින් වර්ජනයක්

Admin

කිරෙන් බැද්දත්,තෙලෙන් බැද්දත් කොබෙයියා රාජාලියෙකු වෙන්නේ නෑ

colombotoday

එජාප ප්‍රබල ඇමති රහසේ ජනපති හමුවෙයි… අගමැති එළවන්නැයි ඉල්ලයි

colombotoday

මිල්කෝ සභාපති ඉල්ලා අස්වෙයි

Admin

කොළඹ හෝටල් සහ රෙස්ටුරන්ට් විවෘත කරන්න හෙට සිට අවසර.

colombotoday