Colombo Today Local News

පොහොර සහනාධාරය වෙනුවට මුදල් දීමෙන් ගොවියාට අසාධාණයක් නෑ – රතන හිමි

rathana himi

පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබාදීමට තීරණය කිරීමෙන් ගොවියන්ට කිසිදු අසාධාරණයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ රසායනික පොහොර වෙනුවෙන් අද විශාල මුදලක් පිටරටට ඇදී යන බැවින් සහ රසායනික පොහොරවල අසනික්, කැඞ්මියම් ඇති බැවින් පසේ සජීවි බවද විනාශ වී ඇති බවයි. පොහොර වෙනුවට මුදල් ලබා දීමට තිරණය කලේ ඒ නිසා බවත් මෙය අයවැය ඉදිරිපත් කිරීමේ දී වූ ගැටළුවක් හැර වෙන ප්‍රශ්නයක් නොවන බවත් උන් වහන්සේ ප්‍රකාශ කර සිටියහ.

Related posts

MCC ගිවිසුම ක්‍රියාත්මක නොකිරීමට අමෙරිකාව තීරණය කරයි

colombotoday

ලංකාවේ අහස ඩොලර් මිලියන විසි නමයකට ඉන්දියාවට විකුණා අවසන්.

colombotoday

නිදානයක් ගන්න ගිය හතරක් කොටු වෙයි

Admin

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට අනතුරු අගවයි

colombotoday

පළාත් කිහිපයකට තද වැසි

colombotoday

මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික්ටොන් 38,500ක් ආනයනයට අනුමැතිය

colombotoday