Colombo Today Local News

පොහොර සහනාධාරය වෙනුවට මුදල් දීමෙන් ගොවියාට අසාධාණයක් නෑ – රතන හිමි

rathana himi

පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබාදීමට තීරණය කිරීමෙන් ගොවියන්ට කිසිදු අසාධාරණයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ රසායනික පොහොර වෙනුවෙන් අද විශාල මුදලක් පිටරටට ඇදී යන බැවින් සහ රසායනික පොහොරවල අසනික්, කැඞ්මියම් ඇති බැවින් පසේ සජීවි බවද විනාශ වී ඇති බවයි. පොහොර වෙනුවට මුදල් ලබා දීමට තිරණය කලේ ඒ නිසා බවත් මෙය අයවැය ඉදිරිපත් කිරීමේ දී වූ ගැටළුවක් හැර වෙන ප්‍රශ්නයක් නොවන බවත් උන් වහන්සේ ප්‍රකාශ කර සිටියහ.

Related posts

ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය විමධ්‍යගත කරන ව්‍යවස්‌ථාවක්‌ – රාජිත

colombotoday

අගමැතිට එරෙහි විශ්වාසභංගය මේ සතියේ

colombotoday

80% කින් සිංහල බලය පෙන්නමු – සේරුවිල නායක හිමි

colombotoday

ඛනිජ තෙල් සේවකයන්ට බෝනස් දෙන්න බාධාවක් නෑ

Admin

තුන්වන පාසල් වාරය අදියර තුනකින් – නිවාඩුව ලැබෙන විදිහ මෙන්න

Admin

දිස්ත්‍රික්ක 15 ක ඩෙංගු අවදානම ඉහළට

colombotoday