කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 185 දෙනකු අද (8)දින හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව අද දිනයේ හඳුනාගෙන ඇති දෛනික ආසාදිතයින් ගණන 757කි.
මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,69,928 ක් දක්වා ඉහළ ගොස් ඇත.