Colombo Today Local NewsHot News

පැරිස් ප්‍රහාරයේ අවසන් චූදිතයා ප්‍රංශයමයි! – ත්‍රස්තවාදය පෝෂණය කර බටහිර ජාතීන් ඉල්ලන් කන හැටි මොහාන් සමරනායක විග්‍රහ කරයි (Video)

මොහාන් සමරණායක“130 දෙනෙකුට මරු කැඳවමින් සහ 350 කට පමණ තුවාල සිදු කරමින්, ඔක්තෝබර් 13 සිකුරාදා රාත්‍රී පැරිස් නුවර සිදු කළ ත්‍රස්තවාදී ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇත්තේ ISIS ත්‍රස්තවාදීන් විසිනි. ලෝකයම කම්පා වූ මේ ප්‍රහාරයත් සමඟ බටහිර සමාජය තැති ගත්තා. මේ නිවට බියගුළු ත්‍රස්ත ප්‍රහාරය මා දැඩි ලෙස හෙලා දකින අතරම මිය ගිය හා තුවාල ලැබුවන් ගැන ශෝක වෙමි. ISIS උපත ලැබුවේ ඇමෙරිකාව ප්‍රමුඛ ප්‍රංශය ඇතුළු නව අධිරාජ්‍යවාදය විසින් මැද පෙරදිග කලාපයේ ක්‍රියාත්මක කළ ‘ප්‍රතිපත්ති’ තුලින් නිර්මාණය කරනු ලැබූ අරාජික භාවය හරහාය.

එබැවින් පැරිස් ප්‍රහාරයේ සැබෑ චූදිතයා ප්‍රංශයම මිස ISIS නොවේ.

එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ජාතීන් ලෝකය පාලනය කිරීමට ගෙනයන මේ ක්‍රියා කලාපය නතර නොකරනතාක් කල් මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියා නතර කිරීමට හැකිවන්නේ නැහැ යන්නයි මගේ විශ්වාසය”

Related posts

ඩොසර් කළ විජිතපුර බලකොටුවට ගිය මර්වින්ගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහරයක්

colombotoday

රාජිත සේනාරත්න නැව් කම්බ හොරාගේ නාටක ඉවරයි. අප්පයි පුතයි කට ඇරියොත් කෙලින්නේ පච – විමල් වීරවංශ

colombotoday

මෛත්‍රී-මහින්ද භාරකාර ආණ්ඩුව ස්ථීරයි…

colombotoday

මුස්‌ලිම් ප්‍රජාවට එරෙහිව සිදුවූ සිදුවීම් පිළිබඳව ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරනවා – සී.වී. විග්නේෂ්වරන්

colombotoday

දෙමවුපියන්ට සහනයක්… පාසල් වෑන් ගාස්තුත් අඩුවෙයි

Admin

ආණ්ඩුවත් රාජ්‍ය සම්පත් විකිණීම ආරම්භ කලා. ජනතා විමුක්ති පෙරමුණ පවත්වන මාධ්‍ය හමුව

colombotoday