Colombo Today Local News

පොලිස් නිලධාරීන්ට පාපැදි 4,000 ක්

පොලිස් නිලධාරීන් සඳහා පාපැදි 4,000 ක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

ඒ පවතින ඉන්ධන අර්බුදයත් සමග රාජකාරි කටයුතු පහසුකිරීමේ අරමුණිනි.

ඇතැම් විමර්ශන කටයුතුවලට සහ ක්ෂේත්‍ර රාජකාරිවලට ඉන්ධන අර්බුදයෙන් බාධා මතුව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එම තත්ත්වයන් අවම කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත්ව ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

එටිසලාට් මෙගා ඩීල් මගඩියේ තවත් තොරතුරු එළියට !

colombotoday

අද කැබිනට් සංශෝධනයෙන් පුරාවිද්‍යාව අකිලගෙන් ඉවත් කෙරේ?

colombotoday

පොලිස් නිලධාරියෙක් දුන් දඩ කොලේට වෙනත් නිලධාරියෙකුට ට පොරෝ පහරක්

colombotoday

මත්පැන් විකිණීමට බලපත්‍ර 4570ක් – ලයිෂන් ලයිස්තුව මැතිසබයට

Admin

ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට රජයේ අවධානය

colombotoday

ජාතික උරුමය ගැලවී, අපේ රටේ මුදල් නෝට්ටුවට ගිරව්, සමනලුන්, බකමූණන් එද්දී ඉන්දියාවේ අලුත් නෝට්ටුවට ආ සංචි ස්ථූපය

colombotoday