Colombo Today Local News

විදේශ තැපෑල සේවා ගාස්තු අගෝස්තු 1 සිට ඉහළට

විදේශ තැපෑල සම්බන්ධයෙන් සිදුකරන සේවා ගාස්තු ඉහළ නැංවීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අගෝස්තු පළමු වනදා සිට එම ගාස්තු වැඩි වීම සිදුවන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

මේ අතර අමෙරිකාව, නෙදර්ලන්තය , ඊශ්‍රායලය සහ රුසියාව යන රටවලට තැපැල් භාණ්ඩ භාර ගැනීම තවදුරටත් අත්හිටුවා තිබේ.

තැපැල්පතිවරයා සඳහන් කරන්නේ, පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙරටට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරීම සහ අත්හිටුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

Related posts

හිටපු සෞඛ්‍ය ලේකම් ජනකට හූ සංග්‍රහයක්

Admin

බැසිල් – කබ්රාල් වහාම ඉවත් වනු ….! – ජාතික සංවිධාන මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණ

colombotoday

රුපියල් ලක්ෂ 48ක බිල නොගෙවූ මහනුවර පිළිකා රෝහලේ ලයිට් කපලා – ප්‍රතිකාර නවතී

Admin

නව විදුලි සැපයුම් ලබාදීම නවතී

colombotoday

හිඟුරක්ගොඩ පාසල් දරුවන්ගේ පෝෂණ මල්ලෙන් ලක්ෂ 18ක් හොරා කාලා

colombotoday

සජිත් එජාප නියෝජ්‍ය නායකත්වයෙනුත් ඉවත් වෙයි

colombotoday