Covid 19

දින 7ක් තුළ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 524ක්

ගත වූ දින හත ඇතුළතදී බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයන් පන්සිය විසිහතර දෙනකු (524) වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

පසුගිය කාලයේ බන්ධනාගාර කොවිඩ් පොකුරේ අඩුවීමක් පෙන්නුම් කළද යළිත් ආසාදිතයන් වැඩිවීමක් පෙන්නුම් කෙරේ.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වාර්තාවලට අනුව පසුගිය 06 වැනිදා බන්ධනාගාර පොකුරේ කොවිඩ් රෝගීන් දෙසිය හතළිස්දෙනකු වාර්තා වී ඇත.

Related posts

මිනුවන්ගොඩ මුල්‍ය සමාගමක සේවකයෙකුට කොරෝනා

colombotoday

කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට

colombotoday

මගී ගුවන් යානා සඳහා ලංකාවට ඇතුල්වීමේ තහනම දිගටම

colombotoday

මුස්ලිම් කාන්තාවට ෂරියා නීතිය යටතේ දඬුවම් කිරීමෙන් ප්‍රසිද්ධ වූ අටුළුගම ගම්මානය කොරෝනා නිසා අගුළු දමයි

colombotoday

“ඩෙල්ටා” ප්‍රභේදය මෙරට තුළ සුලභව පැතිරයාමේ අවදානමක්

colombotoday

මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන 52,000 ඉක්මවයි.

colombotoday