Colombo Today Local News

අගමැති සමග ඇතැයි කියන ආරවුල ගැන මහ බැංකු අධිපතිගෙන් පණිවුඩයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ තමන් අතර ආරවුලක් පවති බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ තමන් මනා සම්බන්ධතාවකින් යුතුව කටයුතු කරනු ලබන බව එහි වැඩිදුරටත් දැක්වේ.

Related posts

ලාල් කාන්ත ප්‍රදර්ශනයට තියන්න යන දේ

Admin

මහ බැංකුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛණ ක්‍රියාත්මක නොකිරීමෙන් ලීසිං පාරිභෝගිකයා අමාරුවේ.

colombotoday

බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම අවසන් විය යුතුයි- ජනපති

colombotoday

විදේශ රැකියා ආයතන 13ක බලපත්‍රය අවලංගුයි.. ඕමාන්-ඩුබායිහී අතරමං වී සිටින 140ක් දිවයිනට ගෙන්වීමට පියවර

Admin

බස් රථ හිමියන් මගීන්ගේ මුදල් කොල්ල කයි

colombotoday

එජාපයට කොළඹින් එක මන්ත්‍රීධුරයක් නැහැ

colombotoday