Colombo Today Local News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසියි ! නව පනතක් ගේනවා.. අගමැති නවසීලන්තයේදී කියයි

ranil wickramasinghe

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහි වීමේ නව පනතක් ගෙන එන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නවසීලන්තයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයා එරට අගමැති ජෝන් කී සමග එක්ව පැවැත් වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියා.

නව ව්‍යවස්ථා සම්පාදන කාර්යයේ දී ශ‍්‍රී ලංකාව දැනට නවසීලන්තයේ සාර්ථකව ක‍්‍රියාත්මක වන මිශ‍්‍ර අනුපාත ක‍්‍රමය පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ.

Related posts

අවුරුදු මාරයි – කාල හමාරයි.. රුපියල නන්නත්තාරයි.. ඩොලරය 150ට තව රුපියලක් අඩුයි.

colombotoday

අල්ලසක් ගත් අවස්ථාවේ සී.සී.ටී.වී දර්ශන ට‍්‍රාජ් සමුද්‍රා හෝටලයෙන් දෙන්නෙ නැතිලු

colombotoday

[Video] ‘සිංහලේ’ වෙනුවෙන් සිංහලේ උරුමක්කාරයෙක් පෙරට එයි!

colombotoday

ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් විවෘත කිරීමට සැලසුම්

colombotoday

සජිත් මට පියෙක් වගේ සැලකුවා – චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි

Admin

අජිනොමොටෝ, මැගී ඇතුළු MSG අඩංගු ආහාර ලංකාවේ තහනම් කෙරේ

colombotoday