Colombo Today Local NewsHot News

අගමැතිට හා කැබිනට් මණ්ඩලයට තනතුරු දැරීම තාවකාලිකව තහනම් කරයි… අධිකරණය අද දුන් තීන්දුව මෙන්න

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයේ කටයුතු තාවකාලිකව අත්හිටුවිමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සමක් සළකා බලමිනි.

ඔවුන් සිය පෙත්සම් මගින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ හා කැබිනට් මණ්ඩලයේ කටයුතු කටයුතු අත්හිටුවමින් කෝවේ වොරෙන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

මෙම පෙත්සම් පසුගිය 30 දා අද දිනයේදී සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

Related posts

රු. 5000 දීමනාව බෙදීමේදී වූ අක්‍රමිකතා හේතුවෙන් අහිමිවූ මුදල් යළි අයකර ගැනීමට නිර්දේශ

colombotoday

බටලන්ද රහස් කරළියට ගෙනා මාධය්‍යවේදියාගේ ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව

Charith Sankalpana

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් කොරෝනා වෛරසයට විසදුමක් !

colombotoday

එජාපය නැමැති දේවාලයෙන් ඉවත්ව ජනතාවාගේ ප්‍රශ්න විසඳන්න බෑ

colombotoday

දහසේ සහන මල්ල එක්ක සතොස දෛනික ආදායම කෝටි 15ක් දක්වා ඉහළට

colombotoday

කෝටියක හෙරොයින් සමග කතක් අත්අඩංගුවට

colombotoday