රක්ෂිත බන්දනාගාරගත කර සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් රංග දසනායක මහතා විසින් අද ඇප නියම කළ අතර එසේ ඇප නියම කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පමණි.
අනෙකුත් චෝදනා තවමත් විභාග කරමින් පවතින අතර එක්නැලිගොඩ බිරිදට තර්ජනය කිරීම යනාදී චෝදනා ඊට අයත්.