Covid 19

අලුත් අවුරුදු පොකුරේ නව ආසාදිතයෝ 1800 පසු කරති | මරණ 9 ක්

අලුත් අවුරුදු පොකුරේ නව කොරෝනා ආසාදිතයින් 1,891 දෙනෙකු ඊයේ(02)දින හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එය මෙරට දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වේ.

ඒ සමගම මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 111,753 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ (02)දින තවත් කොරෝනා මරණ 9 ක් වාර්තා විය.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 696 ක් දක්වා ඉහළ ගියේ ය.

Related posts

කොරෝනා තවත් නව ප්‍රභේදයන් මෙරටට ඇවිත් ?

colombotoday

95,550කට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන්

colombotoday

යුක්‍රේන සංචාරකයින් රැගෙන ගිය සෆාරි ජීප් රියදුරන් නිරෝධායනයට

colombotoday

කෘෂිකර්ම ඇමති මහින්දානන්දටත් කොරෝනා

colombotoday

25 වනදා ලඟම ඇති වෙළඳ සැලට ගොස් භාණ්ඩ ලබාගැනීමට ජනතාවට අවස්තාව.

colombotoday

යාපනය ශික්ෂණ රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ වලදී තවත් කොරෝනා රෝගීන් 5ක් හමුවෙයි

Admin