Colombo Today Local News

නව කැබිනට් ප්‍රකාශකයෙක් සහ සම කැබිනට් ප්‍රකාශකවරු තිදෙනෙක්

නව කැබිනට් ප්‍රකාශක ලෙස බන්දුල ගුණවර්ධන මහතා පත් කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස කංචන විජේසේකර, මහින්ද අමරවිර සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් පත් කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

අයවැයට විරෝධය පා හෙට සිට බස් වර්ජනයේ

colombotoday

චන්ද්‍රිකා සහ පක්ෂ 32ක් සජිත් සමග සන්ධානගත වෙයි !

colombotoday

“රෑ වැටුණු වලේ දවල් වැටෙන්නෑ.. අපි එකතු වෙන්නෑ“ පොදු ජන පෙරමුණ දැඩි තීන්දුවක

colombotoday

2020 එජාප ජනපති අපෙක්ෂකයා රනිල්…

colombotoday

කරන්ට් බිලත් වැඩිකරන්න අවසර ඉල්ලයි

colombotoday

“අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අපේ ආණ්ඩුවට ජනවරමක් ලැබුණේ නෑ“ – එස්.බී

colombotoday