Colombo Today Local News

රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතනායක ධුරයට යළිත්

තමා තවදුරටත් නියෝජ්‍ය කතානායක ධූරයේ කටයුතු කිරීමට තීරණය කළ බව මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

එහෙත් තමා එය බාර ගන්නේ අප්‍රේල් අවසානය තෙක් පමණක් බවත් ඒ කාලයේදී නියෝජ්‍ය කතානායකධූරයේ වරප්‍රසාද කිසිවක් බාර නොගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.

Related posts

ජනපතිත් රවටා, රටට හොරෙන් අත්සන්කළ සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක බව රජය පිළිගනී

colombotoday

දේශීය ⁣කොරෝනා ඔසුව ආයුර්වේද යෝග සංග්‍රහ කමිටුවේ ලියාපදිංචි වී නැතැයි චෝදනා.

colombotoday

බස්නාහිර නව ආණ්ඩුකාරවරයාට රු.බිලියන 56ක චෝදනාවක්

Admin

වෘත්තිය සමිති රැසක් අදත් වර්ජනයේ

colombotoday

හරින්ගේ ගෝලයෝ බදුල්ලේදී අහිංසකයෙකුට තලයි

colombotoday

“දොස්තර ළමයි විතරද ළමයි.. අපේ ළමයින්ටත් සුපිරි පාසල් ඕනෑ“ අධ්‍යාපන සේවකයෝත් සටන බහී

colombotoday