Colombo Today Local News

“අපි ලන්ඩනයේ පාටි දැම්මේ සයිවර් කඩේක.. අපිගැන දුක නැද්ද” – හිටපු ඇමති අසයි

සමාජ ජාලාවල පලවූ තමන් ඇතුළු පිරිසක් සාද දමා විනෝද වන අයුරු දැක්වෙන ඡායාරූපවල දැක්වෙන ස්ථානය සයිවර් කඩයක් බවත්, ඩිලාන් පෙරේරා මහතාගේ උපන් දිනය සමරමින් එහිදී කපන ලද්දේ ස්පන්චි කේක් එකක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

‘පාර අයිනේ පේමන්ට් කඩේක ඇමති කෙනෙක් පොඩි බනිස් ගෙඩියක් වගේ කේක් ගෙඩියක් කපල උපන දිනේ සැමරුව තැබුවාම තමුන්නාන්සෙලාට දුක හිතෙන්නේ නැද්ද’ යයිද ඔහු එහිදී විමසීය.

Related posts

මන්ත්‍රීවරුන්ට පොලිස් පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday

ඤාණසාර හිමිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

colombotoday

“සම්බන්ධන් ගියේ දෙමළ ජනතාවගේ ඉඩම්වලටයි.. මාධ්‍ය ජාතිවාදය අවුලවනවා” – අගමැතිගෙන් මාධ්‍යට දොස්

colombotoday

කුරුණෑගල නගරාධිපති ගේ පෙත්සම – විරෝධතා ඉදිරිපත් කිරීමට දින දෙයි

colombotoday

සුනාමියක් එනවා කියා අගුලානේ මිනිස්සු හිස් ලු ලු අත දුවයි

colombotoday

පාසල් අගෝස්තුවේ යළි අරී ?

colombotoday