Colombo Today Local News

රනිල් කරේ තියාගෙන එජාපය යන්නේ දේශපාලන කනත්තට… රනිල් දිගටම ඉන්නවනම් අපිත් කැමතියි

එක්සත් ජාතික පක්ෂය තව දුරටත් රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරියට යාමට බලාපොරොත්තු වන්නේ නම් ඒකාබද්ධ විපක්ෂය ලෙස ඉතාමත් සතුටට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ පැවති අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

මොනර කොල කෝටි ගණන් බෙදා පාර්ලිමේන්තුවේ මතය වෙනස් කෙරෙමින් පවතින බවද මන්ත්‍රීවරයා එහිදී කියා සිටි අතර, මන්ත්‍රීවරයා අදහස් පලකරද්දී එජාපයෙන් දිගින් දිගටම බාධා එල්ලවිය.

විමල් වීරවංශ මහතා කළ සම්පූර්ණ කතාව පහතින්.

[fbvideo link=”https://www.facebook.com/WimalWeerawansa.sl/videos/1549773148473833/” width=”600″ height=”400″ onlyvideo=”1″]

Related posts

ලංකා සතොස නව සභාපතිවරයෙක්

colombotoday

මම පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනින කෙනෙක් නෙවෙයි“ මහින්දගෙන් අගමැතිට පිළිතුරක්

colombotoday

“කවුරු මොනව කීවත් භික්ෂු සමාජයේ විනය හදනවා” – ජනපති කියයි

colombotoday

මත් පැන් සාදය මරණින් අවසන් වෙයි

Admin

තවත් ගැලවෙන්න රෙදි නෑ.. අපි දැන් ඉන්නේ හෙළුවෙන් – ආචාර්ය නිර්මාල්

colombotoday

“අපි නව රැකියා පනස්දාහක් බිහි කළා.. තේ වතු, මැණික් පතල්, ගාමන්ට්වල රැකියා ඕන තරම්.. දැන් ඉන්න උන් ඒවට කම්මැලියි” – රාජ්‍ය ඇමති සුජීව

colombotoday