Colombo Today Local News

අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම් ඇනහිටී

කොළොන්නාව නගර සභා සීමාව, මොරගස්මුල්ල, රාජගිරිය, රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රධාන මාර්ගය හා අතුරු මාර්ගවල ජල සැපයුමට ඇනහිට තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ, අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම් ඇනහිටීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම ඇනහිට ඇති බවයි.

Related posts

තායිලන්ත අගමැති මෙරට සංචාරයක

Admin

මන්ත්‍රීන් සභා ගැබ මැදට පැන යකා නටති… පාර්ලිමේන්තුව උණුසුම්!

colombotoday

දැවිතෙල් ටොන් 2000 ක් විදුලි නිෂ්පාදනයට

colombotoday

දහම් පාසල් වහයි

colombotoday

බැදුම්කර වෙන්දේසිය අතරතුර අර්ජුන් මහේන්ද්‍රන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිහින්

colombotoday

ලබන මස 01 වනදා සිට ත්‍රීරෝද රථ නියාමනයට සැලසුම්

colombotoday