Colombo Today Local News

ලංකාව අධි අවධානම් කළාපයක.. කිලෝමීටර් 10ක් පහළින් නව භූචලන මගක් නිර්මාණය වෙමින් පවතී

cover-90

ශ්‍රී ලංකාවට කිලෝමීටර් දහයක් පමණ පහළින් නව භූ චලන මගන් නිර්මාණය වෙමින් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුළ සේනාරත්න මහතා පවසනවා.

භූකම්පන නිසා කදුකර ප්‍රදේශවල පාෂාණ තට්ටු මත ඇති පස් බුරුල්වීමේ තත්ත්වයක් ඇති විය හැකි බවත් එම ස්ථාන නායයෑමේ තර්ජනයට ලක්විය හැකි බවත් ඔහු සදහන් කරනවා.

මේ නිසා ශ්‍රී ලංකාවේ භූ කම්පන තත්ත්වයක් ඇති විය හැකි බවට මහාචාර්යවරයා අනතුරු අගවනවා.

ආරියරත්න ගනේගොඩ

Related posts

ඊයේ අස්වූ දිල්රුක්ෂි අද නීතිපති දෙපාර්තමේන්තුවේ ලොකු තනතුරකට !

colombotoday

රන්ජන් ද සිල්වා ඝාතනයේ ප්‍රධාන සැකකරු අබුඩාබියේදී අත්අඩංගුවට

colombotoday

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම ගැන එපික් ලංකා සමාගමේ ප්‍රතිචාරය

colombotoday

ගම්පහ දිස්ත්‍රික්කයේ ජය පොහොට්ටුවටයි.. මාතලෙත් උඩින් දිනයි..

colombotoday

බලපත්‍ර කාලය ඉක්මවූ, සාධනීය කාර්යයන් සිදුකර නැති විදුලිබල ව්‍යාපෘති බලපත්‍ර අහෝසි කරයි

Admin

විරෝධතා, උද්ඝෝෂණවලට එරෙහිව එජාපයෙන් ක්ෂණක ප්‍රතිචාර !!

colombotoday