මේ වන විට වසා ඇති මහනුවර දිස්ත්‍රිකයේ සියළු පාසල් ලබන සඳුදා (12) සිට යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කොට ඇත.
මේ වන විට මහනුවර දිස්ත්‍රිකයේ සාමකාමී වාතාවරණයක් ඇතිවෙමින් පවතින බවත් මෙම සති අන්තයෙන් පසු ජනජීවිතය මුළු මනින්ම යථා තත්ත්වයට පත්විය හැකි බවත් අමාත්‍යංශ ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.