Colombo Today Local News

ඔන්න පුතේ රනිල් එනවා කොල්ලා ගෙට ගනින්… හැබැයි පුතෝ ටිකක් අමාරුවෙයි – මහින්ද රාජපක්ෂ

“මම දැක්කා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කියනවා, මට අවුරුදු තුනක් වැඩකරන්න බැරි වුනා නුවරට මම නුවර පදිංචි වෙලා වැඩ කරනවා කියලා. ඉස්සරනම් කිවුවේ ඔන්න පුතේ මූ එනවා කෙල්ල ගෙටගනින් කියලා. දැන් කියන්න වෙන්නේ කොල්ලා ගෙට ගනින් කියලා” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

“අද අපි කරපු වැඩ විවෘත කරලා… අපිටම බැනලා… අපේම ප්‍රජා අයිතිය නැති කරනවා කියනවා… හැබැයි පුතෝ ටිකක් අමාරුවෙයි මේ මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කරන්න රනිල්ට.”

ඊයේ (7) මහනුවර පැවති ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේය.

Related posts

”ඔය වොයිස්කට් දෙන බහුතරය දියවැඩියාවට බෙහෙත් බොනවා”

colombotoday

20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීම අත්හිටුවන්නැයි GMOA ඉල්ලයි

colombotoday

දේවගැති ජෙරම් යළි රිමාන්ඩ්

Admin

වී මෙට්‍රික් ටොන් ලක්ෂ හතරකට අධික තොගයක් ගබඩාවල

colombotoday

ඌව වෙල්ලස්ස සරසවියත් වැසෙයි

colombotoday

තෙල් තොගය ගැන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නිවේදනයක්

colombotoday