Colombo Today Local News

ඔන්න පුතේ රනිල් එනවා කොල්ලා ගෙට ගනින්… හැබැයි පුතෝ ටිකක් අමාරුවෙයි – මහින්ද රාජපක්ෂ

“මම දැක්කා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කියනවා, මට අවුරුදු තුනක් වැඩකරන්න බැරි වුනා නුවරට මම නුවර පදිංචි වෙලා වැඩ කරනවා කියලා. ඉස්සරනම් කිවුවේ ඔන්න පුතේ මූ එනවා කෙල්ල ගෙටගනින් කියලා. දැන් කියන්න වෙන්නේ කොල්ලා ගෙට ගනින් කියලා” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

“අද අපි කරපු වැඩ විවෘත කරලා… අපිටම බැනලා… අපේම ප්‍රජා අයිතිය නැති කරනවා කියනවා… හැබැයි පුතෝ ටිකක් අමාරුවෙයි මේ මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කරන්න රනිල්ට.”

ඊයේ (7) මහනුවර පැවති ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේය.

Related posts

ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය සාමාන්‍ය වැසියන්ට තහනම් කරයි

colombotoday

පොලිස් නිලධාරීන් 21කට ස්ථාන මාරුවීම්

colombotoday

අලි සබ්‍රිට පාදඩකම් කරන්න ඉඩ දෙන්නේ නෑ. ඔහු බේරගන්න දගලන්නේ මංගල සමරවීරගේ මිනිස්සු. සබ්‍රි ගේ හෙළුව එළිකරනවා. මැඩිල්ලේ හිමි

colombotoday

මරණ දඩුවම හිමි රැඳවියකුගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දියණියට පරිඝණක යන්ත්‍රයක් පරිත්‍යාග කරයි.

colombotoday

අමුතුවෙන් වියත්තු අපට අවශ්‍ය නෑ… ඊලඟ ආණ්ඩුවේ මම කැබිනට් ඇමතිවරයෙක් !

colombotoday

‘කොටි කපන වෝ’ කියා ගම ගිනි තැබූ හතකට වැඩ වරදී

colombotoday