ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කාරක සභාව ඉදිරි සතියේදී රැස්විමට නියමිතව බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති අධිනීතිඥ ලාල් විජේනායක මහතා පවසයි.
මෙහෙයුම් කාරක සභාව රැස්විමෙන් අනතුරුව අතුරු ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එළඹෙන පොදු එකඟතා මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කටයුතු යොදා ඇති බව ඔහු සදහන් කළේය.