World

හිටපු ජනපතිගේ ආර්යාව අත්අඩංගුවට…

අඩු ආදායම්ලාභී දරුවන් සදහා පාවාහන් ලබාදීමේ ව්‍යාපෘතියකින් මුදල් වංචා කිරිමේ චෝදනාව මත හෙන්ඩුරාස් රාජ්‍ය යේ හිටපු ජනපති පොර්ෆිරියෝ ලොබෝගේ බිරිද අත්අඩංගුවට ගෙන තිබේ.

2010 සිට 2014 දක්වා කාලය තුළ පොර්ෆිරියෝ ලොබෝ ජනපතිධූරය දැරීය.

අමෙරිකානු රාජ්‍යයන්ගේ සංවිධානයේ දූෂණ විරෝධි කාර්යාලය සඳහන් කළේ, ඇය තම සැමියාගේ නිල කාලය අවසන් වීමත් සමග ජනපති ආර්යා කාර්යයාලය සතු මුදල් තම පෞද්ගලික ගිණුමට බැර කිරීමට කටයුතු කර ඇති බවයි.

කෙසේවෙතත් රොසා එලේනාගේ සහ ඇගේ නීතිඥයින් ඇයට එරෙහිව ඇති චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වේ.

Related posts

කොවැක්සින් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

colombotoday

ඊශ්‍රායල ප්‍රහාර වලින් අවම වශයෙන් පලස්තීනුවන් 20,000ක් මිය ගොස් ඇති බවට වාර්තා

Admin

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කරයි

Admin

මැලේසියාවේ හිටපු අගමැතිගේ නිවසින් කෝටි ගණනක් ශ්‍රී ලංකා මුදල් නෝට්ටු තොගයක් සොයාගනී…

colombotoday

ගව ඝාතනයක් නිසා කේරලය ගිනියම් වෙයි. ප්‍රාන්තය පුරා ආරක්ෂාව තර කරයි

colombotoday

NeoCov නම් මාරාන්තික නව කොවිඩ් වෛරසයක්

colombotoday