Colombo Today Local News

රවී කරුණානායකට අමාත්‍යාංශය අහිමි වේ? – අර්ජුන් මහෙන්ද්‍රන්ටත් ගෙදර යන්න වෙන ලකුණු

ravi_arjun

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා දැනට දරන අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව අගමැති කාර්යාල ආරංචිමාර්ග සදහන් කර සිටිනවා.

රටේ පවතින ආර්ථික අර්බුදය, බදු වැඩිවීම් ඇතුළු ගැටළු හමුවේ එල්ලවෙන ජනතා විරෝදය සහ මහ බැංකු වංචා චෝදනා ඇතුළු අක්‍රමිකතා පිලිබදව එල්ලවුණු චෝදනා හමුවේ “යහපාලනය” පිලිබදව සිදුකෙරෙන ප්‍රශ්නාර්ථ යම් ප්‍රමාණයකට අඩු කර ගැනීමේ අරමුණෙන් මෙම අමාත්‍යංශ වෙනස්වීම් සිදු කරන බවයි වාර්තා වන්නේ.

මීට සමගාමීව මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාත් එම තනතුරුන් ඉවත්කරනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කර සිටියා.

Related posts

මුස්ලිම් මන්ත්‍රීවරු මහින්ද හමුවෙති. “අමාත්‍යධූරවලින් ඉවත්වීම කිසිසේත් අනුමත කරන්නේ නෑ” – මහින්ද කියයි

colombotoday

Breaking : ඊයේ පැනවූ ඇඳිරිනීතිය ඉවත් කරයි.

colombotoday

කොටි සැමරුම ගැන සොයා බලන්න විග්නේශ්වරන් මුල්ලිවයික්කාල් යයි…

colombotoday

කාසියේ වාසිය බංග්ලාදේශයට

Admin

ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday

අගමැති සමග පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්… වෘත්තිය සමිති ක්‍රියාමර්ගය අඛණ්ඩව

colombotoday