Colombo Today Local News

උද්ඝෝෂකයෝ වලපනේ ප්‍රාදේශිය සභාවේ සභාපතිට හූ කියා පන්නා දමති.

ජිවන වියදම ඉහල යාම , ඉන්ධන මිල වැඩි කිරිම , ගැස් මිල වැඩි කිරිම සහ හිගය , විදුලි කප්පාදුවට එරෙහිව වලපනේ ප්‍රදේශයේ වතු කම්කරුවන් සහ ප්‍රාදේශවාසින් එක්ව (29) දින රජයට එරෙහිව සිදු කල උද්ඝෝෂණයේදි වලපනේ ප්‍රාදේශිය සභාවේ සභාපති අජන්ත ආනන්ද මහතාට විරෝධය පල කර ඇත.

ප්‍රාදේශිය සභාපතිවරයා ඔහු පදිංචි වලපනේ හරස්බැද්ද නිවසේ සිට ප්‍රාදේශිය සභාව දක්වා වාහනයෙන් ගමන් කරමින් සිටියදි එම මාර්ගයේ උද්ඝෝෂණයේ නියැලි පිරිසක් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ වාහනය හරස් කර විරෝධතාවය දක්වා ඇති අතර, පසුව වලපනේ පොලිසියේ නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මැද්දේ සභාපතිවරයාව එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගෙන ඇත.

Related posts

පොලිසිය සීරුවෙන් තබා අගමැති සමග ජනපති ඊයේ රෑ ගිය ගමන !

colombotoday

“උතුරු-නැගෙනහිරත් තර්ජණයට ලක්වෙලා… ආරක්ෂාව තරකර දෙන්න” – TNA ඉල්ලයි

colombotoday

ශ්‍රී ලාංකික කාන්තාවක් ප්‍රථම වරට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට

colombotoday

පළමු බැඳුම්කර නඩුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් චෝදනාවලින් නිදහස්

colombotoday

ගිනි ගත් නෞකාවෙන් සාගරයට වුණු හානිය අනාවරණය වෙයි

colombotoday

කුඩු අංජුගේ දේපළ CIDයට පවරාගනී

colombotoday