Colombo Today Local News

සරසවි වරම් ලැබූ දරුවන්ට දැනුම්දීමක්

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා Z Score අගය අනුව තේරී ඇති සිසුන් සඳහා ඔවුන්ගේ පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය පිළිබඳ තොරතුරු සති 2ක් ඇතුළත අදාළ සිසුන්ට ලබාදෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

එම තොරතුරු කෙටි පණිවුඩයක් මාර්ගයෙන් හෝ ඊමේල් හරහා ලබාදෙන බව මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි.

එසේම යම් අභියාචනයක් ඇත්නම් එය දින 30ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

රවී ඇතුළු විත්තිකරුවනට පිටු ලක්ෂය බැඟින් උදෘත ගොනු නීතිපති බාර දෙයි

colombotoday

මේ වසරේ පළමු කාර්තුවේ රැස් කළ දේශීය ආදායම් බද්ද රුපියල් මිලියන 316,619 ක්

Admin

නිලධාරිනියගෙන් දුරස්ව ඉන්න‘යි තානාපතිට ජනපතිගෙන් අවවාද

colombotoday

ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනයෙන් දුම්රිය ගමන්වාර 5ක් අවලංගු‍යි

Admin

වෙබ් මාධ්‍යවේදියාට ඇප

colombotoday

“ෆොන්සේකාට ඇමැතිකමක් දීමේ අර්බුදය අගමැති මැදිහත් වී විසඳනවා”

colombotoday