Colombo Today Local News

සරසවි වරම් ලැබූ දරුවන්ට දැනුම්දීමක්

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා Z Score අගය අනුව තේරී ඇති සිසුන් සඳහා ඔවුන්ගේ පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය පිළිබඳ තොරතුරු සති 2ක් ඇතුළත අදාළ සිසුන්ට ලබාදෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

එම තොරතුරු කෙටි පණිවුඩයක් මාර්ගයෙන් හෝ ඊමේල් හරහා ලබාදෙන බව මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි.

එසේම යම් අභියාචනයක් ඇත්නම් එය දින 30ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ඇමති චම්පිකගේ රියට යටවූ සංදීප්ට සාධාරණය ඉටු කරන්න.. යුක්තියේ මව් පෙරමුණ විරෝධතාවක

colombotoday

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහරදීම : ඇමති පුතා ඇතුළු 6දෙනා රිමාන්ඩ්

colombotoday

අර්ජුන්ට පැන යන්න ඉඩ දෙන්නෑ.. ජාත්‍යන්තර පොලීසිය ලවා අත්අඩංගුවට ගන්නවා

colombotoday

කොළඹට එන ICC

Admin

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවුනොත් ජාත්‍යන්තර අධිකරණයට හෝ යනවා..

colombotoday

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්

colombotoday