World

ලෝක නායකයින්ට පුටින් අනතුරු අඟවීමක්

යුක්රේනයට සහයෝගය දැක්වුවහොත් ඕනෑම රටකට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බවට රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අනතුරු අගවනවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙතෙක් කිසිදු රටක් දැක නැති යුද උපකරණ හා තාක්ෂණයක් තමන් සතුව ඇති බවත් අවශ්‍ය වුව හොත් එම යුද ශක්තිය භාවිත කිරීමට පසුබට නො වන බව ද ජනපති පුටින් ප්‍රකාශ කර තිබේ.

Related posts

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Admin

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මිය ගිහින්

colombotoday

ප්‍රංශයට නැවතත් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. 77ක් මිය ගිහින්

colombotoday

ඉන්දු-පාකිස්ථාන දේශ සීමාව ඇවිළෙයි.. දෙපාර්ශවයෙන්ම බර අවි ප්‍රහාර

colombotoday

තක්කාලි ගෙඩියක් තරම් බිබිලි මතු වන තක්කාලි උණක්

colombotoday

මහ රැජිණගේ මෘත දේහය බකිංහැම් මාලිගයට

colombotoday