Colombo Today Local News

ව්‍යාපාරිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක්

පෑලියගොඩ, පෙතියාගොඩ ප්‍රදේශයේ වෙළඳසලක හිමිකරු ඉලක්ක කර ඊයේ පස්වරුවේ වෙඩි තැබීමක් සිදුකර තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

ජනපති – සන්ධාන මන්ත්‍රී හමුවේ තීන්දු මෙන්න

colombotoday

ලබන වසරේදී රාජ්‍ය නිලධාරීන්ට යතුරුපැදි ඉල්ලා බැසිල්ට ලිපියක්

colombotoday

මළගෙදරක් වූ ආණ්ඩුව සහ කුඩුපට්ටම්වන යහපාලන සිහින!

colombotoday

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ වනජීවි නිලධාරීන්ගේ සංඛේත වැඩ වර්ජනය අවසන්

colombotoday

කාල්ටන් නිවස අසල විරෝධතාව : අත්අඩංගුවට ගත් සැකකරුවන් 12ට ඇප

colombotoday

පූගොඩ ඇස්වත්ත මැණික් ඉල්ලම හොරට ගරාගන්න පොලිස් ලොක්කෝ බරටම වැඩ

colombotoday