Colombo Today Local News

ආමාත්‍යවරු 18ක් අද දිවුරුම් දෙයි

නව කැබිනට් මණ්ඩලය අද (18) උදෑසන 10.30ට දිවුරුම්දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

නවක ආමාත්‍යවරු 18 දෙනෙකුගෙන් පමණ සමන්විත අමාත්‍ය මණ්ඩලයක් දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් හිටපු ආමාත්‍යවරුන් කිහිපදෙනෙකුම මේ වන විටත් අමාත්‍යධුර භාර නොගැනීමට තීරණය කර තිබෙන අතර හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය රියද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, හිටපු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන යන අය නව කැබිනට් මණ්ඩලයේ ධුර භාර නොගන්නා බව ප්‍රකාශ කර ඇත.

Related posts

ශ්‍රීලනිප යේ නියෝජ්‍ය නායකකම ගෝඨාභයට ?

colombotoday

පවුල් ලක්ෂ 29කට මාස දෙකක් නොමිලේ සහල්

Admin

ජනපතිතුමනි මෙන්න ඔත්තුවක්‌ – බ්‍රොඩ්ලන්ඩ් විදුලිබලාගාරයේ රසායන අපද්‍රව්‍ය තොග පිටින් කැලණි ගඟට

colombotoday

ඉන්දියාවට රට පාවාදෙන ගිවිසුමට එරෙහිව වෘත්තිකයන්ගේ නැගිටීම මාධ්‍යයෙන් කැපේ

colombotoday

කොරෝනා වෛරසය හේතුවෙන් තුන්වන පුද්ගලයාත් මරුට

colombotoday

මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Admin