Colombo Today Local News

රට හැදුවා.. දැන් තියන්නේ ගම හදන්න.. ගමත් මට දෙන්න – අගමැති රනිල්

2015 ජනවාරි 08 දා ජනාධිපති බලය හා පසුව ආණ්ඩු බලය ලබාගෙන ගත වු කෙටි කාලය තුළ රටේ ප්‍රතිරූපය ගොඩනංවමින් සංවර්ධන වැඩකටයුතු විශාල ප්‍රමාණයකට මුළ පිරීමට හැකි වූ බවත්, පළාත් පාලන ආයතනවල බලය ද ආණ්ඩුවට තිබුණේ නම් මීට වඩා වැඩි වැඩකොටසක් සිදු කිරීමට හැකියාව තිබූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

2015 වසරේ රටේ බලය ආණ්ඩුවට ලබා ගත්තා සේම 2018 දී ගමේ බලයද ලබාගන්නා බවද අගමැතිවරයා කියයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ 26 එක්සත් ජාතික පක්ෂ නාවලපිටිය ආසන බල මණ්ඩලය රැස්වීම අමතමිනි.

Related posts

“අජිත් නිවාඩ් කබ්රාල් මට කිව්වා මහ බැංකු අධිපති ධුරය භාර ගන්න වෙනවා කියලා.. “

colombotoday

‘නියෝජ්‍ය ඇමැතිකමක් දුන්න බව මට කියලා නෑ’

colombotoday

මට්ටක්කුලියෙන් බෝම්බ 21ක් සොයාගනී…

colombotoday

SLIIT ආයතනය තුට්ටු දෙකට යහපාලනයෙන් විකිණේ – රටට හොරෙන් සිදුකළ SLIIT මංකොල්ලය

colombotoday

කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිසක් ඩිෆෙන්ඩර් රථය සමඟ දියේ ගසා ගෙන යයි

colombotoday

2018 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

colombotoday