Colombo Today Local News

පෙට්‍රල් ලීටරය රු 200ට නගී.. තෙල් පෝලිමේ ආ ජනතාවට පොලිසිය ගුටි බෙදයි (Video)

ඇතිවී තිබෙන පෙට්‍රල් අර්බුධය හමුවේ රටපුරා ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ වැඩි මිළට පෙට්‍රල් විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවසේ.

විවිධ පුද්ගලයන් යොදවා සංවිධානාත්මකව ඉන්දන පිරවුම්හල්වල පෝලිමේ රදවා තබා පෙට්‍රල් එකතු කරගෙන වැඩි මිලට විකිණීමේ නිරතව සිටී.

ඇතැම් තැන්හි පෙට්‍රල් ලීටරය රුපියල් 200 ට අලෙවි කිරීමද සිදුවන බව පැවසේ.

මේ අතර පොලිස් නිලධාරියෙකුද පෙට‍්‍රල් පෝලිමේ සිටින පිරිසකට පහර දෙන වීඩියෝවක් සමාජ ජාලාහි සංසරණය වෙමින් පවතී. ඔහු පෙට්‍රල් පෝලිමේ සිටින පුද්ගලයෙකුට පහර දෙමින් පවසන්නේ කෑන්වලට පෙට්‍රල් අරන් ගොස් එළියේ රුපියල් 500ට විකුණන බවයි.

Related posts

කොරෝනා ආසාධිත චීන කාන්තාව රට පුරා සංචාරය කරලා !

colombotoday

මරදාන මරියකඩෙන් සඟවාගෙන සිටි බිත්තර එළියට

Admin

කැළණිතිස්සෙන් නුදුරේදීම මෙගාවොට් 165ක් යළිත් ජාතික විදුලිබල පද්ධතියට

colombotoday

නිවාස අමාත්‍යාංශය අද වනවිට හයකට කඩලා.. මට දී තිබෙන්නේ එයින් එක කෑල්ලක් පමණයි – සජිත්

colombotoday

පොල් අස්වැන්න ගෙඩි මිලියන 400කින් පහළට

Admin

සහරාන් හෂීම් යටතේ මරාගෙන මැරෙන පුහුණුව ලැබූ කතුන් දෙදෙනෙක් තාම නිදැල්ලේ

colombotoday