Colombo Today Local News

පළාත් පාලන මැතිවරණය ලබන අවුරුද්දේත් තියන්න පුළුවන් වේදැයි සැකයි – මැ.කො. සභාපති

පළාත් පාලන ඡන්ද විමසීම ලබන වසරේ දෙසැම්බර් මාසයේවත් පැවැත්වීමට හැකිවේදැයි බරපතළ සැකයක් තමා තුළ පවතිනවා” යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා විසින් සංස්ථාපනය කිරීමේ ගැසට් පත්‍රයේ කෙටුම්පත මැතිවරණ කොමිෂන් සභාව වෙත රැගෙන විත් භාරදුන් බවත් එම කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට භාරදිය යුතුව ඇත්තේ රජයේ මුද්‍රණාලයට බවත් හෙතෙම සඳහන් කළේය.

 

Related posts

දිවයිනේ සියලුම පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමේ

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.. මිල පාලනය කළ භාණ්ඩ මෙන්න

colombotoday

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් 330 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

රන්ජන් රාමනායක අධිකරණය හමුවට

colombotoday

CIDය ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන සත්‍ය යටපත් කරනවා – නාමල් කුමාර

colombotoday

මැතිවරණ පිළිබද දැනුම්දීමක්

Admin