Colombo Today Local News

“යුද වීරයෙක් වුවත් වැරදි කර ඇත්නම් කිසිදු සමාවක් නෑ” – නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා

නාවික හමුදා නිල ඇඳුම හොරකම් කිරීමට, මිනීමැරීමට හෝ වැරැදි කිරීමට අවසර දීමක් නොවන බවත් යුද වීරයෙක් වුවද නාවික හමුදාව තුළ වැරදිකර තිබෙනවා නම් එවන් පුද්ගලයකුට කිසිදු සමාවක් නොලැබෙන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා පවසයි.

රණවිරුවකුට මීනිමරුවෙක් වීමට නොහැකි බවත්, මීනිමරුවකුට රණවිරුවෙක් වීමට නොහැකි බවටත් තමන් විශ්වාස කරන බවත් නාවික හමුදාවේ කිසිවකු වැරදි කර ඇති බවට සනාථ වුවහොත් කිසිදු සමාවක් නොලැබෙන බවත් නාවික හමුදාපතිවරයා කීය.

නාවික හමුදාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (23) සිය ධුරයේ වැඩ බාර ගැනීමෙන් පසු නාවික හමුදා මුලස්ථානයේ පැවති ප්‍රථම මාධ්‍ය හමුව අමතමිනි.

Related posts

කඩා වැටුණු දකුණු සුඩානයට පණදුන් සිංහල මිනිහෙක්…

colombotoday

ඈවරයි.. දෑවරයි.. ශ්‍රී ලංකන් ගුවන්, පුද්ගලිකකරණයට කැබිනට් අනුමැතිය

colombotoday

“සහල් මාෆියාව පිටුපස ඉන්නේ ජනපති සොයුරෙක් !“… අජිත් පී පෙරේරා

colombotoday

අද-හෙට අදුරේ ඉන්න වෙන වෙනස් උණු වෙලාව මෙන්න

Admin

නැගෙනහිර ජාතිවාදීන් ත්‍රීකුණාමලේ සම්බෝධි විහාරයේ වැට කඩා දමයි

colombotoday

අනිද්දා පැය 15ක ජල කප්පාදුවක්

Admin