Colombo Today Local News

“පෝයට බාර් වැසීමෙන් මත්පැන් බීම වැඩිවෙනවා.. බියර්, වයින් මිලටත් වෙනසක් ඕන“ – මුදල් ඇමති

පෝය දිනවලදී තැබෑරුම්හල් වසා තැබීම හේතුවෙන් මත්පැන් භාවිතය ඉහළ ගොස් ඇති බව තමාට හැගෙන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එසේම බියර් හා වයින් මිල සංශෝධනය කිරීම මගින් නීතිවිරෝධි ලෙස ශ්‍රී ලංකාවට මත්පැන් ආනයනය කිරීම අවම කළ හැකි යැයි තමන් විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

තායිලන්තය බෞද්ධ රටක් වුවත් එම රටේද පෝය දිනයේ මත්පැන් අලෙවිසැල් වසා නොතබන බවද ඇමතිවරයා පැවසීය.

Related posts

ගුවන් යානා නාශක උණ්ඩ තොගයක් කැකිරාවෙන් සොයා ගනී…

colombotoday

සාමාන්‍ය පෙළ උඩින්ම දිනූ විශිෂ්ඨයෝ මෙන්න

colombotoday

පළාත් පාලන නියෝජිතයන්ගෙන් 99% ක්‌ කිරුළපනටයි

colombotoday

කෙසෙල්වත්තේ රයිනා අත්අඩංගුවවේ

colombotoday

මඩ ප්‍රහාරවලට මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගෙන් පිළිතුරු

colombotoday

රනිල් ලඟට ගිය පොහොට්ටුවන් අනාථයි

Admin