Colombo Today Local News

“අස්ගිරි නිවේදනය වැරදියි.. සංහිදියාවට පටහැනියි“ – දඹර අමිල හිමි මහා නාහිමිටත් උඩින් යයි

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ මතවාදය අනුමත් කරමින් අස්ගිරි මහා සංඝ සභාව විසින් නිකත් කළ නිවේදනය මේ අවස්ථාවේ අතිශයින් නොකල යුත්තක් බවත්, එම නිවේදනය සංහිදියාවට පටහැනි බවත් දඹර අමිල හිමියෝ පවසති.

මුස්ලිම් ජාතිකයන්ගේ ඉෆ්තාර් උත්සවයකට සහභාගී වෙමින් එහිමියන් මේ බව කියා සිටියේය.

සංහිදියාව රැක ගැනීම වෙනුවෙන් බොරු වුණත් කීමට මහ නායක හිමියන් කටයුතු කල යුතුව තිබූ බවද උන් වහන්සේ කියා සිටිති.

Related posts

සිරිකොත colomboToday ගැන CIDයෙන් අහන්න යයි !

colombotoday

චන්ද්‍රිකා එජාපයෙන් යලි දේශපාලනයට…

colombotoday

කොටස් වෙළදපොළ දරුණු කඩාවැටීමක.. තැරැව්කාර සමාගම්වලටත් යනෙන මන් නැතිවේ !

colombotoday

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අදින් ඇරඹෙයි..

Admin

එළුවෙක් නිසා මිනිහෙක් කපා ඝාතනය කරයි

colombotoday

නෙළුම් කුලුන බලන්න ගිය ජනතාවගෙන් කෝටියක්

colombotoday