Colombo Today Local News

කොටස් වෙළදපොළ දරුණු කඩාවැටීමක.. තැරැව්කාර සමාගම්වලටත් යනෙන මන් නැතිවේ !

කොළඹ කොටස් වෙළදපොළ දරුණු කඩාවැටීමකට ලක්ව ඇති බවත්, ඒ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් කොටස් වෙළදපොළ තැරැව්කාර සමාගම් ප්‍රකාශ කරයි.

අදාළ කඩාවැටීම හේතුවෙන් එම සමාගම්වල කොළඹින් පිට පළාත්වල පවත්වාගෙන ගිය ශාඛ සියල්ලම පාහේ වසා දමා ඇති බවත්, එම සමාගම්වල සේවය කරනු ලබන සේවයින්ට වැටුප් පවා ගෙවීමේ අපහසු තත්ත්වයක් උද්ගතව ඇති බවද අධාල සමාගම් පෙන්වා දෙයි.

කොටස් වෙළදපොළ කටයුතු අධීක්ෂණය කිරීම සහ විධිමත් කිරීම සදහා පිහිටුවා ඇති ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත කොටස් වෙළදපොළ කඩා වැටීමට හේතු වී ඇති බවද තැරැව්කාර සමාගම් කියා සිටී.

Related posts

BIMSTEC සමුළුව අද කොළඹදී

colombotoday

චම්පිකගේ රියේ ගැටී එළොව ගිහින් මෙළොව ආ සන්දීප් ගෙදර යයි.. තාම හරියට ඇවිදින්න බෑ

colombotoday

13 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු සමග නවාතැනක සිටි ගුරා අත්අඩංගුවේ

Admin

“ණය ගෙවාගන්න බෑ.. මත්තල ඉන්දියාවට දෙනවා” – ගුවන් සේවා නි.ඇමති

colombotoday

ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සහ මගපෙන්වීම ලැබේවා – නව ජනපති රනිල්ට නාමල් සුබ පතයි

colombotoday

මහජන දේපල සාංඝික දේපලක් හා සමානවට කටයුතු කරන්න

Admin