Colombo Today Local News

මුදල් විශුද්ධිකරණ චෝදනා : නාමල් ඇතුළු තිදෙනෙකුට ඇප !

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වන නඩුවකට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනෙකුට මහාධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

මහාධිකරණයේ පෙර ඇප නියෝගයක් අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස ඇප ලබා දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් සමාගමක් තවත් සමාගමක් සමඟ සිදුකළ ගනුදෙනුවකදී රුපියල් මිලියන 30ක මුදලක් අනිසි ලෙස ඉපැයීමෙන් මුදල් විශුද්ධීකරණ වැරදි සිදුකර ඇති බව ද නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇති බව සඳහන් වෙයි.

Related posts

රාමනායකගේ ජීවිතය බරපතල අවදානමක – විපක්ෂ නායක හිරගෙදර සිට පැමිණ කියයි

colombotoday

සිරියාවේ වෙන දේවල් මෙහෙ නොවෙන්න බොදු බලේ 2014 දී රජයට දුන්න යෝජනා මෙන්න

colombotoday

බොදු බලේට ඇගිල්ල දිගුකල හෙක්ටර් අප්පුහාමිට ඥානසාර හිමිගෙන් සැර පිළිතුරක්.

colombotoday

පාර්ලිමේන්තුවට ඇතුල්වෙන සියලු මන්ත්‍රීවරු ආරක්ෂක අංශ පරික්ෂා කරයි

colombotoday

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

Admin

සංහිදියා පොලීසියට බොදු බලෙන් ටියුෂන් (Video)

colombotoday