Colombo Today Local News

යාපනේදී පොලීසියට වෙඩි තැබීම : සැකපිට ඇල්ලූ හිටපු කොටි සාමාජිකයා ඇප මත නිදහස්

මැයි 19 දා පලෙයිහිදී පොලිස් නිලධාරීන්ට හා පොලිස් රේඩියෝ කාර් රථයකට වෙඩි තැබීමේ සිද්ධියටඅදාළව සැකපිට අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික මූරිති විජය ගනේෂන් (අජිත්/සෝලන්) නැමැත්තා එයට සම්බන්ධ නොමැති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කරනු ලැබූ පරීක්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම පසුගිය 03 දා සිදු කර තිබේ. සැකකරු කිලිනොච්චිය අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කර තිබේ.

Related posts

මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මකයි – ටිරාන් අලස්

Admin

ප්‍රබල ජනබලයක් ඉදිරියට ආවොත් මේ ආණ්ඩුවට ඇපත් නෑ – ලාල් කාන්ත

colombotoday

අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයකට ඉදිරි තීරණ ගන්නවා

colombotoday

නාකොටික් නිලධාරීන්ගේ නිවෙස් රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ලක් කරයි

colombotoday

වේයන්ගොඩ අවන්හලක් අසල තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

මෘත ශරිර බහාලන බෑග් ගැන අනවශ්‍ය බියක් එපා

colombotoday