2015 ජනාධිපතිවරණයේදී මෛත්රීව පතුරු ගහපු අය අතර, හිටපු ඇමති විමල් වීරවංශ ප්රමුඛයි. මෛත්රී ජනාධිපති වූවා කියා එය අදටත් නැවතී නැහැ. මේ දෙදෙනා ඊයේ (29) මුහුණට මුහුණ හමුවුණේ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාගේ අාදාහන උත්සවයේදීයි. හිටපු ඇමති ඩලස් හා විමල් සමග සුහදව කතා කළ ජනාධිපතිවරයා විමල්ට ආසන සංවිධායක කමක්වත් දෙන්න කතා කළාද දන්නෙ නැහැ. නැත්නම්, ‘සිරිසේන…කෝ මේ සිරිසේන’ කියමින් ඒ කාලේ මෛත්රීව හෙව්ව විමල්ගේ මූණටම හමුවුණාම ‘මේ ඉන්නේ සිරිසේන’ කිව්වද දන්නෙත් නෑ.
Ada.lk