Colombo Today Local News

කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන් 500 ක් රෝහල්වල

කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් 500 ක් පමණ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ, මාතෘ හා ළමා සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවේ පැතිර යන ඔමික්‍රෝන් වෛරස් ව්‍යාපතියත් සමග මෙම සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

Related posts

කොරෝනා වෛරසය සෑහෙන දුරකට පාලනය කර අවසන් – වසංගත විද්‍යා ඒකකය

colombotoday

SLIIT ආයතනය තුට්ටු දෙකට යහපාලනයෙන් විකිණේ – රටට හොරෙන් සිදුකළ SLIIT මංකොල්ලය

colombotoday

ඩීසල් ලීටර් 1000ක් සමග දෙකක් අල්ලයි

colombotoday

වී අලෙවි මණ්ඩලයේ සියලුම සහල් වර්ගවල මිල අඩු කෙරේ

colombotoday

සංවර්ධන කමිටු රැස්වීමට යන්න පිල්ලෙයාන්ට අවසර

colombotoday

වීසා නැතිව කුවේට් සිටි ලාංකිකයින් 28ක් එරටින් පිටුවහල් කරයි

Admin