Colombo Today Local News

ඔමික්‍රෝන් හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂණ කටයුතු ඇරඹේ

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂණ කටයුතු ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, පුද්ගලයින්ගේ නියැදි සාම්පල රැස් කිරීම මේ වන විට සිදුවන බවයි.

ඒ අනුව සාම්පල පරික්ෂාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරෙනු ඇති.

ජනතාව සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස අනුගමනය කිරීම අතිශය වැදගත් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

Related posts

මාලිමාවේ පවුල් දේශපාලනයට කිසිම ඉඩක් නෑ

Admin

රෝදයක දෝශයක් සකසමින් සිටි කාර්මිකයාගේ හිසට ටොන් 30ක් බර ලොරිය කඩා වැටි මිය යයි

colombotoday

ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබාගන්න මේ අංකවලට අමතන්න

colombotoday

අරලියගහ මන්දිරය ඉදිරිපිට නවතා තිබූ පොලිස් බස් සහ ලොරි ඉවත් කරයි

colombotoday

20යි 20 ලෝක කුසලානයයේ වසර 10 ක සංවත්සරය

Admin

මෙරට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ප්‍රවර්ධනයට ඉන්දියාවේ සහාය

colombotoday