Colombo Today Local News

වරාය ගිවිසුම ස්ථීරයි.. අර්ජුණගේ වරාය ඇමතිකම අනතුරේ !!

හම්බන්තොට වරාය ‘චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්‘ සමාගමට පැවරීමේ ගිවිසුම අත්සන් කිරීම යෝජිත කැබිනට් සංශෝධනයෙන් පසුව ස්ථීරවම සිදුවන බව ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරු මාර්ග අනාවරණය කරයි.

හම්බන්තොට වරායා චයිනා මර්චන්ට් සමාගමට පැවරීමේ කටයුත්ත සදහා වත්මන් වරාය හා නාවික ඇමති අර්ජුන් රණතුංග මහතාගේ සහය නොලැබීම හේතුවෙන් කැබිනට් සංශෝධනයෙන් පසුව අදාල ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීරණය කර ඇත.

තොරතුරු මාර්ග වැඩිදුරටත් අනාවරණය කරන්නේ, වරාය ගිවිසුම සකස් කිරීමේදී අර්ජුන් රණතුංග අමාත්‍යවරයා ඊට සම්බන්ධ කර නොගැනීම තුළ බොහෝ දුරට කැබිනට් සංශෝධනයෙන් පසුව ඔහුට වරාය හා නාවුක කටයුතු විෂය නොලැබීමේ ඉඩකඩක් පවතින බවයි.

Related posts

පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසදන්න විශේෂ යාන්ත්‍රණයක්

colombotoday

ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්නා දිනය ගැන ගෝඨාභය හෙලි කරයි…

colombotoday

කිරිබත්ගොඩ වේලාව වැරදියි

colombotoday

ප්‍රමුඛතා අනුපිළිවෙලට බස්නාහිර පළාතේ රෝහල් 6කදී එන්නත්කරණය අදින් ඇරඹේ

colombotoday

බදුල්ල විවෘත අධිකරණ කටයුතු අත්හිටුවයි

colombotoday

“2009 ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය තුරන් කළත්, දැන් තත්ත්වය අවදානම්“ – බ්‍රිතාන්‍ය රජය

colombotoday