Colombo Today Local News

වරාය ගිවිසුම ස්ථීරයි.. අර්ජුණගේ වරාය ඇමතිකම අනතුරේ !!

හම්බන්තොට වරාය ‘චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්‘ සමාගමට පැවරීමේ ගිවිසුම අත්සන් කිරීම යෝජිත කැබිනට් සංශෝධනයෙන් පසුව ස්ථීරවම සිදුවන බව ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරු මාර්ග අනාවරණය කරයි.

හම්බන්තොට වරායා චයිනා මර්චන්ට් සමාගමට පැවරීමේ කටයුත්ත සදහා වත්මන් වරාය හා නාවික ඇමති අර්ජුන් රණතුංග මහතාගේ සහය නොලැබීම හේතුවෙන් කැබිනට් සංශෝධනයෙන් පසුව අදාල ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීරණය කර ඇත.

තොරතුරු මාර්ග වැඩිදුරටත් අනාවරණය කරන්නේ, වරාය ගිවිසුම සකස් කිරීමේදී අර්ජුන් රණතුංග අමාත්‍යවරයා ඊට සම්බන්ධ කර නොගැනීම තුළ බොහෝ දුරට කැබිනට් සංශෝධනයෙන් පසුව ඔහුට වරාය හා නාවුක කටයුතු විෂය නොලැබීමේ ඉඩකඩක් පවතින බවයි.

Related posts

පක්‍ෂ නායකයන්ගේ රැස්වීම ඇරඹෙයි

colombotoday

MCC ගිවිසුම කොන්දේසියකින් තොරව ප්‍රතික්ෂේප කළ යුතු බව සමාලෝචන කමිටුව යෝජනා කරයි

colombotoday

ප්ලාස්ටික් නියාමනයට ගැසට් පත්‍ර දෙකක්

colombotoday

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ

Admin

සංශෝධනේ කියලා එකම කාඩ් පැක් එක අනනවා විතරයි.. රටට සෙතක් නෑ

colombotoday

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙලිවේ

Admin